Wednesday, May 14, 2008
වන්නි මෙහෙයුම් ඉදිරියට. කොටි ත්‍රස්තවාදීන් 11 ක් මරුට. 17 කට තුවාල. - Defence.lk
වන්නි මෙහෙයුම් වල නිරත ආරක්ෂක හමුදා ඊයේ (මැයි 13) දිනය තුලදී ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිය ක්‍රියාන්විතයන් දියත් කළ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දිනය තුලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර හටගත් ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මීට අමතරව තවත් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාශය පළ කරයි. වැඩි විස්තර....
ජවිපෙට බලයට එන්න බැරි වුණේ බොළඳ වැඩ නිසා - විමසුම.com
මැයි,14 (විමසුම) - අවුරුදු 40කට අධික කාලයක් මුළුල්ලේ දේශපාලනය කළත් ජනතා විමුක්ති පෙරමුණට අද වන තුරු රාජ්‍ය බලය ලබා ගත නොහැකි වූයේ එහි නායකත්වයේ වරදින් බව විමල් පිළේ මහ ලේකම් නන්දන ගුණතිලක මහතා පවසයි. වැඩි විස්තර....
කලම්බෝ ඩොක්යාර්ඩ්ට තවත් යාත්‍රා ඇනවුමක් - විමසුම.com
මැයි,14, (විමසුම) - කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමට, ඉන්දියාවේ ග්‍රේට්ෂිප් සමාගමෙන් ඉතාමත් මිල අධික යාත්‍රා දෙකක් නිපදවීමට ඇනවුම් ලැබේ. වැඩි විස්තර....
පාර්ලිමේන්තු බහු භාෂා වෙබ් අඩවිය විවෘත කෙරේ - News.lk
පාර්ලිමේන්තු බහු භාෂා වෙබ් අඩවිය වන www.parliament.lk අද (14) කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අතින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විවෘත කෙරිණි.
පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන නියෝජන හා විධායක අධීක්ෂණ කාර්යයන් වඩා ඵලදායී හා කාර්යක්ෂම කිරීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිර්මාණය විය. වැඩි විස්තර....
පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන නියෝජන හා විධායක අධීක්ෂණ කාර්යයන් වඩා ඵලදායී හා කාර්යක්ෂම කිරීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිර්මාණය විය. වැඩි විස්තර....
වාහන අවුලට උත්තර දෙන්න, ටිල්වින් පොලීසියට - විමසුම.com
පොලිස්පති දැනුවත් කර වීරවංශට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, ටිල්වින් කියයි. වැඩි විස්තර....
දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි? - විමසුම.com
මැයි,14 (විමසුම) - දුම්රිය සේවකයන්ගේ සංකේත වැඩවර්ජනය මේ වන විට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි. වැඩි විස්තර....
මියන්මාරයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ටොන් 16ක් - News.lk
මියන්මාරයේ ඇතිවූ “නර්ගීස්” සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ආධාර කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. වැඩි විස්තර....
එල්.ටී.ටී.ඊ. පාක්ෂික සංවිධාන තහනම් කරන්නැයි කොංග්‍රස් පක්ෂයෙන් ඉල්ලීමක් - Defence.lk
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වන තමිල්නාඩු ප්‍රාන්තයේ ඊනියා දෙමළ සංවිධාන තහනම් කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව යකඩ හස්තයක් මෙන් ක්‍රියා කරන ලෙසත් කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු සහායක ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක විවිධ නම්වලින් ක්‍රියාත්මක වන ජාතිවාදය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළ යුතු බව ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් පක්ෂ නායකයෙකු වූ ඩී. සුදර්ශනම් මහතා ඉන්දීය රාජ්‍ය සැසියේදී අවධාරණය කර ඇත. වැඩි විස්තර....
කිලිනොච්චියේ කොටි පුහුණු කඳවුරකට ගුවන් ප්‍රහාර - Defence.lk
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන පුහුණු කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. අද (මැයි 14) උදෑසන 7.15 ත් 7.30 ත් අතර කාලයේදී ගුවන් ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පවසයි. වැඩි විස්තර....
වෙසක් නිමිත්තෙන් විශේෂ දුම්රිය - දිනමිණ.lk
වෙසක් උත්සවය නිමිත්තෙන් වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම 16 වැනිදා සිට 20 වැනිදා දක්වා විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. වැඩි විස්තර....
දුම්රිය සේවකයෝ අද සංකේත වැඩවර්ජනයක - දිනමිණ.lk
ඉල්ලීම් පිළිබඳව ඇමැතිතුමා යහපත් ස්ථාවරයක හිටියත් පාලකයන් පිළිබඳ අපගේ විශ්වාසය නැති බැවින් ඊට විරෝධය පාන්න අද (14) මධ්‍යම රාති‍්‍රයේ සිට එක් දින සංකේත වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා ‘දිනමිණ’ ට පැවසීය. වැඩි විස්තර....
මම සෑහීමට පත්වෙනවා - මැතිවරණ කොමසාරිස් - දිනමිණ.lk
නැඟෙනහිර පළාත් සභා මැතිවරණය නීත්‍යානුකූලව පැවැති බවට තමා සෑහීමකට පත්ව සිටින බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා කියයි. වැඩි විස්තර....
ඊපීඩීපී උපදේශිකාවක් ඝාතනය කෙරේ - ඊතලය.com
මැයි 13 - ඊපිඩීපී සංවිධානයේ උපදේශිකාවක වූ නීතිඥ මහේෂ්වරී වේලායුදන් මහත්මිය අද රාත්‍රී වෙඩි පහරකට ලක්ව මිය ගියාය. වැඩි විස්තර....
හකීම්, නැවතත් පාර්ලිමේන්තුවට - විමසුම.com
තීරණයට ලබන සතියේ මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය රැස්වේ
මැයි,14,(විමසුම) – මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. වැඩි විස්තර....
මැයි,14,(විමසුම) – මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. වැඩි විස්තර....
වීරවංශගේ ඔටුන්න අද සිට - විමසුම.com
මැයි,14, (විමසුම) - ජාතික නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් බිහිකළ විමල් වීරවංශ පාර්ශවයේ ප්‍රථම නියෝජිත මහ සමුළුව අද පැවැත්වීමට නියමිතයි. වැඩි විස්තර....
ඩග්ලස්ගේ උපදේශකවරියක් ඝාතනය කෙරේ - විමසුම.com
වෙඩි ප්‍රහාරයට ලක්වූ ස්ථානයේදීම මියගොස් ඇතිබව, හමුදා ප්‍රකාශකවරයා කියයි
මැයි,13,(විමසුම) – ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදේශකවරියක් වෙඩි ප්‍රහාරයකින් මියයයි. වැඩි විස්තර....
මැයි,13,(විමසුම) – ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදේශකවරියක් වෙඩි ප්‍රහාරයකින් මියයයි. වැඩි විස්තර....
බොර තෙල් බැරලය ඇ.ඩො. 126 ට නගී - විමසුම.com
මැයි,13, (විමසුම) – බොර තෙල් බැරලයක ලෝක වෙළඳ පොළ මිළ ඇමරිකානු ඩොලර් 126 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. වැඩි විස්තර....
එජාපය උසාවි යයි - විමසුම.com
නැගෙනහිර ඡන්දපොලවල් 140 ඡන්ද ප්‍රතිඵල අහෝසි කරන්න-තිස්ස අත්තනායක
මැයි,13 (විමසුම) – නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් කර අධිකරණය හමුවට යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. වැඩි විස්තර....
මැයි,13 (විමසුම) – නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් කර අධිකරණය හමුවට යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. වැඩි විස්තර....
Subscribe to:
Posts (Atom)