සන්ධානයට නැගෙනහිර බහුතරය නැතිවන ලකුණු
මැයි,16,(විමසුම) - සන්ධානයෙන් තේරුණු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හා තවත් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙකු වෙනම කණ්ඩායමක් ලෙස නැගෙනහිර පළාත් සභාවේ කටයුතු කිරීමට සූදානම්වේ. වැඩි විස්තර......
Friday, May 16, 2008
නැඟෙනහිර පළාත් සභාවේ ඇමතිවරුන් අද දිවුරුම් දෙයි - news.lk
නැඟෙනහිර පළාත් සභාවේ මහඇමතිවරයා සහ සෙසු අමාත්‍යවරුන් අද (16) සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
නැඟෙනහිර පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් වන පළමු අවස්ථාව මෙය වේ. වසර 20කට පසුව පැවති පළාත් සභා මැතිවරණයෙන් රජයේ අපේක්ෂකයින් 20 දෙනෙක් මෙම පළාත් සභාවට තේරී පත් ව සිටිති. වැඩි විස්තර......

කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 9 ක් මරුට, 95 කට තුවාල - Defence.lk
අද (මාර්තු 16) දහවල් 12.05 ට පමණ කොළඹ ලෝටස් පාරේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුව ඇත. මෙහිදී පොලීසියේ 7 දෙනෙක් ඇතුළු 9 දෙනෙක් මිය ගොස් ඇති අතර සිවිල් වැසියන් 62 ක්, හමුදා සාමජිකයන් 3 ක් හා පොලීසියේ 30 දෙනෙක් තුවාල ලබා ඇත. වැඩි විස්තර......
කොටුවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් - විමසුම.com

07 ක් මරුට. 90 කට වැඩි පිරිසක් තුවාල ලබයි
මැයි,16,(විමසුම) – පොලිස් නිළධාරීන් රැගත් බස් රථයක් ඉලක්කර, කොළඹ, කොටුව සම්බෝධී විහාරය අසළදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව, ආරක්ෂක අංශ කියයි. වැඩි විස්තර....
ලේක් හවුස් වටරවුම අසල බෝම්බ පිපිරුමක් - Defence.lk
ලේක්හවුස් වටරවුම අසල අද (මැයි 16) දහවල් 12 ට පමණ බෝම්බ පිපිරුමක් සිදුවී ඇත.
වැඩි විස්තර පසුවට
වැඩි විස්තර පසුවට
පිල්ලයාන්, අද සවස මහඇමති වෙයි - විමසුම.com
හිස්බුල්ලා ඉවතට
මැයි,16,(විමසුම) – ආන්දෝලනයකට බඳුන් වී තිබුණු නැගෙනහිර මහඇමති ධූරයේ අද සවස සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් දිවුරුම් දේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු “විමසුම” ට සඳහන් කළේ අද සවස 4.00 ට මෙම දිවුරුම්දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිත බවයි. වැඩි විස්තර....

කොළඹ-මහනුවර නගරාන්තර දුම්රියට පළමු පන්තියේ චීන මැදිරි - දිනමිණ.lk
පළමු පන්තියේ වෙන්කළ ආසන සහිත චීන මැදිරි එක්කළ නගරාන්තර දුම්රිය සේවයක් අද සිට කොළඹ කොටුව - මහනුවර සහ මහනුවර - කොළඹ කොටුව අතර ධාවනය කෙරේ. වැඩි විස්තර....
ආයුධ සන්නද්ධ දෙදෙනෙක් කැටපෙආරච්චි ගේ නිවෙසට රිංගති - දිනමිණ.lk
නිවෙසට වෙඩි: ජවිපෙ ලියකියැවිලි අරන් යති
පේෂකර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සම්පත් කැටපෙආරච්චි මහතාගේ රාජගිරියේ පිහිටි නිවෙසට ඊයේ (15) අලුයම ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඒ මහතට මරණ තර්ජන එල්ල කැර නිවෙසේ තිබූ ලියකියවිලි කිහිපයක් පැහැර ගෙන ගොස් තිබේ. වැඩි විස්තර....

තීන්ත ටින් තුළ යකඩ බෝල දමා උතුරට යැවීමේ මහා ජාවාරමක් - දිනමිණ.lk
ව්‍යාපාරිකයා දෙමළ ජාතිකයෙක්-ලොරිවලින් කොටි බදු අය කරන්නෙත් නෑ
පෑලියගොඩ ප‍්‍රදේශයේ තාර සහ තීන්ත නිෂ්පාදන ආයතනයක් සිදුකළ තීන්ත ටින් තුළ දමා බෝම්බ නිෂ්පාදනයට ගන්නා යකඩ බෝල උතුරට යැවීමේ මහා ජාවාරමක් පිළිබදව කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.. වැඩි විස්තර....

එල්.ටී.ටී.ඊ. ය අපොස සා.පෙළ අසමත් ළමුන් බලෙන් බඳවා ගැනීම අරඹයි - Defence.lk
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙහි පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ ළමුන්ව බලහත්කාරයෙන් තම සංවිධානයට බඳවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අද (14) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ආරක්ෂක මාධ්‍ය හමුවේ දී පැවසීය. වැඩි විස්තර....
කොටි සන්නද්ධ කඳවුරකට ගුවන් ප්‍රහාර - Defence.lk
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා විසින් අද (මැයි 15) දින නයාරු ප්‍රදේශයේ ත්‍රස්තවාදී සන්නද්ධ කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇත. වැඩි විස්තර....
යුද හමුදාපති උතුරේ සංචාරයක - Defence.lk
යුද හමුදාපති, ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් අද (මැයි 15) දින යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සමාලෝචනය කිරීමේ සංචාරයක නිරතව ඇත. හමුදා මූලස්ථානයේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක් වූ බව හමුදා මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි. වැඩි විස්තර....
මහඇමති පොරය ලිහන්න,අද තවත් සාකච්ඡාවක් - විමසුම.com
ජනපති සමග,සාකච්ඡාවට සන්ධානයෙන් තේරුණු නියෝජිතයින් එක්වේ
මැයි,16,(විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධූර ගැටලුව ලිහීමේ සාකච්ඡාවක් නැගෙනහිර පළාත් සභාවට තේරීපත්වූ සන්ධාන නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද උදෑසන පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර....
මැයි,16,(විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධූර ගැටලුව ලිහීමේ සාකච්ඡාවක් නැගෙනහිර පළාත් සභාවට තේරීපත්වූ සන්ධාන නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද උදෑසන පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර....
Subscribe to:
Posts (Atom)