දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය නිසා ද්‍රවිඩ ජනතාවට අහිමි වු අභිලාශයන් මුදුන් පත් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර තැබීමට සූදානම් බව නැඟෙනහිර පළාත් ප‍්‍රථම මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා ඊයේ (16) පැවසීය.
තේරුමක් නොමැති යුද්ධයක් නිසා සී සීකඩ වී විසිරී සිටින ද්‍රවිඩ ජනතාව ඒකරාශි කිරීමට මෙවන් මහඟු අවස්ථාවක් ලබා දුන් ජනාධිපතිවරයාට සමස්ත දෙමළ ජනතාවගේම ප‍්‍රණාමය හිමි වන බවත් ඒ මහතා පැවසීය.
වැඩි විස්තර....
Saturday, May 17, 2008
පිල්ලයාන් මහඇමති ලෙස දිවුරුම් දේ - විමසුම.com
මැයි,16,(විමසුම) –(දෙවන සංස්කරණය) නැගෙනහිර පළාත් සභාවේ පළමු මහ ඇමතිවරයා ලෙස, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතා අද සවස දිවුරුම් දුන්නේය.
මෙම දිවුරුම්දීම අද සවස 6.00 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. වැඩි විස්තර......
මෙම දිවුරුම්දීම අද සවස 6.00 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. වැඩි විස්තර......
Subscribe to:
Posts (Atom)