හකීම් 04 දා පළාත් සභාවේ දිවුරුම් දෙයි
මැයි,22,(විමසුම) – ද්‍රවිඩ මුස්ලිම් ගැටුමක් මින් ඉදිරියට ඇති නොවීමට තමන් හැකි උපරිම අයුරින් කටයුතු කරන බව, නැගෙනහිර මහ ඇමති පිල්ලයාන් මහතා තමන්ට සහතික වූ බව මුස්ලිම් කොංග්‍රස් නායකයා පවසයි. වැඩි විස්තර......
Thursday, May 22, 2008
පිල්ලයාන් පිළේ ප්‍රබලයෙකු ඝාතනය කෙරේ - විමසුම.com
මුස්ලිම්, පිල්ලයාන් ගැටුම් ඇවිලේ
මැයි,22,(විමසුම) – අද දහවල් කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිල්ලයාන් පිළේ සාමාජිකයින් දෙදෙනාගේ ඝාතනය නිසා හටගත් මුස්ලිම්, පිල්ලයාන් ගැටුමකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. වැඩි විස්තර......

1960 සිට, හිඟබදු අයකර ගැනීමට පනතක් එයි - විමසුම.com
අදාළ පනත, මේ දිනවල මුදල් අමාත්‍යංශය කෙටුම්පත් කරයි
මැයි,22,(විමසුම) – 1960 ගණන්වල සිට නොගෙවූ හිඟ බදු අයකර ගැනීමට අදාළ පනත් කෙටුම්පතක් මේ දිනවල මුදල් අමාත්‍යංශය කෙටුම්පත් කරමින් සිටින බව, අනාවරණය වේ. වැඩි විස්තර......

බැරලයක් ඩොලර් 134 යි. තෙල්මිල තරු පෙන්වයි - විමසුම.com
තෙල් අර්බුදය දිනෙන් දින උග්‍රවේ
මැයි,22,(විමසුම) – ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 134 සීමාවට පැමිණ ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වාර්තාගත මිල වැඩිවීමට, ඇමරිකානු ඩොලරය අනිකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව බාල්දු වීමත් ඇමරිකානු ඛනිජ තෙල් තොග අඩුවීමත් හේතුවී තිබෙන බවයි. වැඩි විස්තර......

හිස්බුල්ලා නැඟෙනහිර පළාත් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි - news.lk
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා මීට සුළු මොහොතකට පෙර නැඟෙනහිර පළාත් අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව සෞබ්‍ය හා දේශීය වෛද්‍ය, ක්‍රීඩා, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා, වනිතා කටයුතු, සමුපකාර සංවර්ධන, යෞවන කටයුතු, ආහාර හා සැපයුම් බෙදාහැරීමේ නැඟෙනහිර අමාත්‍යවරයා ලෙස ඒ මහතා පත් කෙරේ. වැඩි විස්තර....

වන්නි මෙහෙයුම් තව දුරටත්, වැලිඔය සටන් බිමේදී කොටි 17 ක් මරුට - Defence.lk
වැලිඔය යුද පෙරමුණේ ඊයේ (මැයි 21) දිනය තුලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර හට ගත් ගැටුම් හේතුවෙන් කොටි ත්‍රස්තවාදීන් 17 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
වැලිඔය පෙරමුණේ ඉදිරියට ඇදෙන භට පිරිස් ජානකපුර උතුරු ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක බංකර් පෙළකට ප්‍රහාර එල්ල කර විනාශ කොට තිබේ.මෙහිදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇවිළී ගිය බව වාර්තා සඳහන් කරයි. සවස 2.20 ට පමණ ඇතිවූ මෙම ගැටුමේදී ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමටත් ත්‍රස්තවාදීන් 7 දෙනෙකු මරා දැමීමටත් භට පිරිස් සමත් විය. වැඩි විස්තර....

පිල්ලෙයාන් තුවක්කුව අත හැරීම සුබ ලකුණක් - අස්ගිරි මහ නාහිමියෝ කියති - දිනමිණ.lk
එජාපය නැ’හිරට පය ගැහුවේ ආණ්ඩුව කොටි පැන්නූ නිසයි
අස්ගිරි මහ නාහිමියෝ කියති
නැඟෙනහිර මැතිවරණය සම්බන්ධයෙන් අද එජාපය කුමන චෝදනා එල්ල කළත් ඔවුන්ට එම පළාතට අඩියක් හෝ තබන්නට හැකි වූයේ රජය එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් නැෙඟනහිර මුළුමනින්ම මුදාගෙන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය එහි ඇති කිරීම නිසා බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මාහිමියෝ පැවසූහ. වැඩි විස්තර....

ශ්‍රී ලංකාව ජනරජයක් වී අදට වසර 36 යි - විමසුම.com
මැයි,22,(විමසුම) –ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 36ක් සපිරේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති බැඳීම් සියල්ල බිඳ දමමින්, ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් කළ 1972 නව ජනරජ ව්‍යවස්ථාව බිහි වූයේ මීට වසර 36කට පෙරාතුව අද වැනි දිනකයි. වැඩි විස්තර......

LIOC,ඩීසල් රුපියල් 20 කින් ඉහළ දමයි - විමසුම.com
අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC ඩීසල් ලීටරයක් රුපියල් 100 යි
මැයි,21,(විමසුම) – අද මධ්‍යම රාත්‍රීයේ සිට, ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කරයි. වැඩි විස්තර......

එ.ජා. මානව හිමිකම් කවුන්සලයෙන් ලංකාව දොට්ට - විමසුම.com
ලංකාවට ලැබුණේ ඡන්ද 101 ක් පමණයි
මැයි,21,(විමසුම) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වයට නැවතත් පත්වීමට ලංකාවට තිබූ අවස්ථාව අහිමිවේ.
මේ සඳහා පැවති ඡන්ද විමසීම අද රාත්‍රී ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී අවසන් වූ බවත්, එහිදී ආසියාව වෙනුවෙන් වෙන්වූ ආසන 04 සඳහා ලංකාව ඇතුළත් වීමට අසමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි. වැඩි විස්තර......

ඉවත්වන බවට,අගවිනිසුරු ගෙන් රතු එළියක් - විමසුම.com
අධිකරණ සේවයට රජය දක්වන සැලකිල්ල ගැන, සතුටු විය නොහැකි බව, අගවිනිසුරු පවසයි
මැයි,21,(විමසුම) – අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරමින් ඔවුන්ට නිග්‍රහ වන ආකාරයෙන් රජය ක්‍රියාකරන්නේ නම් තමා අගවිනිසුරු ධූරයෙන් ඉවත්වන බව, අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියයි. වැඩි විස්තර......

නව පොලිස්පති ජයන්ත වික්‍රමරත්න? - විමසුම.com
මැයි,21,(විමසුම) – සැට විය සපිරුණු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා මෙම ජුලි 01 දා විශ්‍රාම යාමට නියමිතය.
ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ පොලිස්පති ධූරයට හිමිකම් කිව යුත්තේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජයන්ත වික්‍රමරත්න මහතා වන අතර හෙතෙම වර්තමාන පොලිස්පතිවරයා සමඟ සමකාලීනව පොලිස් සේවයට බැඳුනෙකි.

Subscribe to:
Posts (Atom)