ලංකාවට ලැබුණේ ඡන්ද 101 ක් පමණයි
මැයි,21,(විමසුම) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වයට නැවතත් පත්වීමට ලංකාවට තිබූ අවස්ථාව අහිමිවේ.
මේ සඳහා පැවති ඡන්ද විමසීම අද රාත්‍රී ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී අවසන් වූ බවත්, එහිදී ආසියාව වෙනුවෙන් වෙන්වූ ආසන 04 සඳහා ලංකාව ඇතුළත් වීමට අසමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි. වැඩි විස්තර......
Thursday, May 22, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment