නැඟෙනහිර පළාත් සභාවේ මහඇමතිවරයා සහ සෙසු අමාත්‍යවරුන් අද (16) සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
නැඟෙනහිර පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් වන පළමු අවස්ථාව මෙය වේ. වසර 20කට පසුව පැවති පළාත් සභා මැතිවරණයෙන් රජයේ අපේක්ෂකයින් 20 දෙනෙක් මෙම පළාත් සභාවට තේරී පත් ව සිටිති. වැඩි විස්තර......
Friday, May 16, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment