Thursday, May 15, 2008
ටිල්වින් හඳුන්නෙත්ති පොලිසියට - දිනමිණ.lk
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ සහ ඒ. එච්. මුසාමිල් යන මහත්වරුන් ගේ වාහන තුනක් පැහැර ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් මිරිහාන පොලිසියේ කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශයට ඊයේ (14) කැඳවා තිබිණි. වැඩි විස්තර....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment