යතුරු පැදියට කොටි මුදල් දුන් බව අයිතිකරු ජෙයබාල් කියයි
කොළඹ ලෝටස් පාරේ හිල්ටන් හෝටලය ඉදිරිපිට මරාගෙන මැරෙන ප‍්‍රහාරයට යොදා ගත් යතුරු පැදිය මිලදී ගැනීමට මුදල් දුන්නේ කොටි සංවිධානය බව යතුරු පැදියේ හිමිකරු ප‍්‍රකාශ කර තිබේ.
දැනට අත්අඩංගුවේ සිටින ති‍්‍රකුණාමලයේදී අසු වූ ජෙයබාල් නමැත්තා ප‍්‍රකාශ කර ඇති පරිදි යතුරු පැදිය මිලදී ගැනීමට කොටි සංවිධානය එහි වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ලබා දී ඇත. වැඩි විස්තර....
Friday, May 23, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment