මෑතකදී වව්නියාව යුද පෙරමුණේ මෙහෙයුම්හි නිරත ආරක්ෂක අංශ විසින් මුදා ගත් ප්‍රදේශයක් වන පාලම්පිඩ්ඩි ප්‍රදේශයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඊයේ (මැයි 19) දින එල්ල කළ ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට යුද හමුදාව සමත් විය.
යුද හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ තම තුවාලකරුවන්ද රැගෙන ත්‍රස්තවාදීන් පලා ගිය බව වන්නි ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේදී හටගත් වන්නි ගැටුම් වලදී කොටි ත්‍රස්තවාදීන් 21 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලැබූ බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. වැඩි විස්තර....
Wednesday, May 21, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment