එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා පුපුරන ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ සපයමින් සිටි දෙමළ ජාතිකයෝ දෙදෙනෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන්දීය බුද්ධි අංශ ‘කිව්’ ශාඛාවේ නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරමේ පදිංචිව සිටි පී. ජෙයරාජා හෙවත් විජි හෙවත් විජයන් (28) සහ ටී.චින්නවන් හෙවත් පද්මරාජා (27) යන දෙදෙනායි. වැඩි විස්තර....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment