නගරාන්තර මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය අවට ගුවන් පාලම් දහසයක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කරයි.
ඒ සඳහා බි‍්‍රතාන්‍ය රජයෙන් රුපියල් කෝටි 10750 ක ණය ආධාර ශ‍්‍රී ලංකා රජයට ලබා දී ඇතැයි, වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා ප‍්‍රකාශ කෙළේය. වැඩි විස්තර....
Wednesday, May 21, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment