වන්නි මෙහෙයුමේ තවත් තීරණාත්මක කඩ ඉමක් ලකුණු කරවමින් යුද හමුදාව ගෙවී ගිය සතියේ වවුනියා/මුලතිව් දිස්ති‍්‍රක් සීමාව පසු කරමින් මුලතිව් දිසාවට පිවිසියේ ය.
වවුනියාව - මන්නාරම මාර්ගයට සමාන්තරව හිඳිමින් මෙහෙයුම් ඇරැඹූ 57 වන සේනාංකය ඉකුත් සතියේ වවුනියා දිසා මායිම ඉක්මවා යමින් මුලතිව් දිසාවට පිවිසුනේ එල්. ටී. ටී. ඊ. පාලනය යටතේ පැවැති කිලෝ මීටර් 24 ක පමණ දුරක් අත්පත් කර ගනිමිනි. වැඩි විස්තර....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment